දැක්ම සහ මෙහෙවර
අපගේ දැක්ම
දිවයින තුළ සමාජ-ආර්ථික සංවර්ධනයක් ඇති කිරීම සඳහා ගුණාත්මක, පිරිවැය ඵලදායී සහ ආරක්ෂාකාරී ඒකාබද්ධ ප්‍රවාහන පද්ධතියක් හා සේවාවක් මගින් ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුගේම විවිධ ගමනාගමන අවශ්‍යතා සපුරාලීම සඳහා සහතික වීම.
අපගේ මෙහෙවර
මගී ප්‍රවාහනයට අදාළ ජාතික ප්‍රතිපත්තිය පිළිබඳව ශ්‍රී ලංකා රජයට උපදෙස් දීම සහ පොදු ජන ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම සඳහා කාර්යක්ෂම බස් ප්‍රවාහන පද්ධතියක් ක්‍රියාත්මක වන බවට සහතික වීම සදහා අවශ්‍ය නියාමන රාමුවක් සකස් කිරීම.