අප​ගේ දැක්ම

දිවයින තුළ සමාජ-ආර්ථි​ක සංවර්ධනයක් ඇති කිරීම සඳහා ගුණාත්මක, පිරිවැය ඵලදායී සහ ආරක්ෂාකාරී ඒකාබද්ධ ප්‍රවාහන පද්ධතියක් හා සේවාවක් මගින් ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුගේම විවිධ ගමනාගමන අවශ්‍යතා සපුරාලීම සඳහා සහතික වීම.

අප​ගේ මෙහෙව​ර

මගී ප්‍රවාහනයට අදාළ ජාතික ප්‍රතිපත්තිය පිළිබඳව ශ්‍රී ලංකා රජයට උපදෙස් දීම සහ පොදු ජන ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම සඳහා කාර්යක්ෂම බස් ප්‍රවාහන පද්ධතියක් ක්‍රියාත්මක වන බවට සහතික වීම සදහා අවශ්‍ය නියාමන රාමුවක් සකස් කිරීම.

Minister

ගරු අමාත්‍යතුමාගේ පණිවුඩය-ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය


වැඩිදුරටත් කියවන්න ..

 

 


Chairman

සභාපතිතුමාගේ පණිවුඩය - ජාතික ගමනාගමන කොමිෂන් සභාව

 


වැඩිදුරටත් කියවන්න ..

කඩිනම් විමසීම්

 මහජන පැමිණිළි 1955
 කොළඹ පුද්ගලික බස් නැවතුම 0112333222
 පොදු දුරකථනය 0112587372(Hunting)
Govt. Info

ඔබගේ පැමිණිල්ල

ඔබේ අදහස් සහ ප්‍රශ්න පහත මාර්ගගත ​පෝරම​ය මගින් අප වෙත ඉදිරිපත් කරන්න. .