Special Notice Latest announcements
මහනුවර - කොළඹ මාර්ගයේ සුඛෝපභෝගී බස් රථ සඳහා අතිරේක බස් රථ යෙදවීම
මහනුවර - කොළඹ මාර්ගයේ සුඛෝපභෝගී බස් රථ සඳහා ඇතිවන අධික මගී ඉල්ලුම සපුරාලීමට තාවකාලික පදනම යටතේ අතිරේක බස් රථ යෙදවීම සඳහා ලියාපදිංචි කර ගැනීම.
2026-03-13
මගී ප්‍රවාහන සේවා සඳහා රෙගුලාසි
මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රීරෝද රථ, පාසැල් ප්‍රවාහන සේවා, කාර්යාල ප්‍රවාහන සේවා, කුලී රථ සේවා සහ විශේෂ චාරිකා සේවා සඳහා රෙගුලාසි/ මාර්ගෝපදේශ සකස් කිරීම- මහජන අදහස් හා යෝජනා විමසීම.
2025-10-30
2025-05-20
මාර්ග ආරක්ෂාව පිළිබඳ චිත්‍ර තරඟය - 2024
චිත්‍ර බාර ගැනීම 2024-09-30 දින දක්වා දීර්ඝ කර ඇත.
2024-07-26
අනාරක්ෂිත හා නොසැලකිලිමත් බස් රථ ධාවනය පිළිබඳ දැනුවත් කරන්න
2024-03-22